සිතුම් දැහැන
නෙක සිත් යා කරන .......
Friday, July 8, 2016
පහන
දැල්වූයේ
මමයි .....
නිවා දැමුවේ
අැයයි .........
සරුංගලය
අෑත අහසෙහි වරල් සලමින්
වෙල් ඉපනැලි ලියදි පසුකොට
සතොසින් ගමන අරඹයි
වේගයෙන් අා සැඩ සුළග
සුණුවිසුණු කොට සතුට
නිමේෂයෙන් බිම
පතිත විය.......................
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)