![]() |
අෑත අහසෙහි වරල් සලමින්
වෙල් ඉපනැලි ලියදි පසුකොට
සතොසින් ගමන අරඹයි
වේගයෙන් අා සැඩ සුළග
සුණුවිසුණු කොට සතුට
නිමේෂයෙන් බිම
පතිත විය.......................
සරුංගලේ වරල් සැලේ....
ReplyDeletesulanga nisa thamai nage....
DeleteSarungale Ape jeewitha wge
ReplyDeleteමද සුළඟ නරඹයි
ReplyDeleteසරුංගලයෙ ලස්සන
සැඩ සුළඟ ගෙනයයි
සරුංගලය නොදන්නා ඉමකට
sarungalaya mada sulagema saliya uthu.....
Deletelassani gayani
Deleteස්තූතියි හර්ෂනී
Deleteසරුංගලේ වරල් සැලේ....
ReplyDeleteවරල් කැඩුනොත් බිමට වැටෙයි.........
ReplyDeleteඇත්තම ඇත්ත කතාව....
Deleteඅැත්ත
Delete