නපුරු සිතැගි
හදතුළ සගවාගෙන
විස සපුන්
මෙන්
හදකින් හදකට
විසම වපුරවාලන
මිනිසුන් සරනා
අඩවියේ
මිහිරි පල
සදාලන මහගු රුකක්
වනු මැන
සතුරුකම්
දරාගත නොහැකිව
ගහ කොළ ද
පණමුත් හැඩුමින් කල් ගෙවන
වියළී ගිය
බිම්කඩ වෙත
සිසිල් දිය
පොදක් ඉසිනු මැන
සැවොම දිනුම
ලැබිය යුුතු මුත්
ඒකිනෙකා තලා
පෙළමින්
හුදෙකලාවම
ජයම පතන මේ
කුරිරු ලෝ තලයේ
හැකි නම්
සුපිපි කුසුමක් වී
lasssnai
ReplyDeleteසිතට දැනෙන වදන්...
ReplyDeleteසිතට දැනෙන වදන්...
ReplyDeleteස්තූතියි ගංගා
Deleteස්තූතියි ගංගා
DeleteExcellant dr.
ReplyDeleteGood.
ReplyDeleteExcellant dr..
ReplyDelete