කාලයේ වැලි තලාවෙන්
අපේ සබඳකම්
මැකී ගිය ද
ඔබ මා බැඳි සෙනෙහස්
ගීතයේ
මිහිරි මතකයන්
දිවියේ කෙදිනක හෝ අප
සිත් මතින් මැකී නොයේ
තුරුපත්හිස් පවන් සලමින්
අපට
සුබාසිරි ගෙන ආ
මිහිරි යුගය
කෙතරම් සොඳුරුද
වසත් සමයේ මල් ගොමු අතරේ
මුමුණමින් පියමං කළ
අපගේ අහිංසක පෙම් ගීතය
අදටත් තුරුපත් මුමුණනු ඇත.........
වස්සානය නිම ව නැත ...
ReplyDeleteවස්සානය නිම ව නැත ...
ReplyDeleteඒහෙමද ජයනි
ReplyDeleteGood job..
ReplyDeleteවසන්තය පියකරුයි....
ReplyDeleteow
Delete